මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    හම්බන්තොට වරාය පිළිබද රජය පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරයි Featured

    දෙසැම්බර් 11, 2016

    හම්බන්තොට වරායේ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය අතරතුරදී එම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යෙව්දියකුට පහර දීමේ සිද්ධිය
    සම්බන්ධයෙන් රජය පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

    කෙසේ වුවත් ගැටුම් වාර්තාකරණයේ දී පිලිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර මෙම අදාල මාධ්‍යෙව්දීයා විසින් පැහැර හැරීම මේ
    සිද්ධියට පාදක වී ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදුකල මූලික පරීක්ෂණවලදී හෙලි වී ඇත.

    එබැවින් සංවේදී ගැටුම් වාර්තාකරණයේ දී පිලිගත් ආචාරධර්ම අනුව මාධ්‍යෙව්දීන් සිය මෙහෙවරයෙහි යෙදෙනු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තු වේ.

    මේ අතර අන්තර්ජාතික නාවික ගමනාගමන සහ වරාය පහසුකම් ආරක්ෂණ නීති සංගහය යටතේ වරාය හා සම්බන්ධ මෙවැනි සිද්ධියක දී නාවික හමුදාපතිවරයාගේ පෙෘද්ගලික මැදිහත්වීම අත්‍යවශ්‍ය බවත් ගැටුම්කාරී අවස්ථාවේදී නාවික හමුදාපතිවරයා හම්බන්තොට වරායේ රැදී සිටියේ එම අන්තර්ජාතික නීතිය අනුව බවත් නාවික හමුදාව කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya