අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ පැමිණිලි භාර ගැනීමට ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක්

    මාර්තු 27, 2014

    මේ මස (29) වන දිනට නියමිත ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතු නිරීක්ෂණ හෝ පැමිණිලි ඇතොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය ඡන්ද විමසීම් දින පෙ.ව. 6.30 සිට ක්‍රියාත්මක වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.


    පැමිණිලි හෝ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පහත ෆැක්ස් අංක හා දූරකතන අංක වෙන්කොට තිබෙන බව එම ලේකම් කාර්යාලය පවසයි.

    දිස්ත්‍රික්කය            ෆැක්ස් අංකය            දූරකතන අංකය

    කොළඹ                2877623             2877631
    ගම්පහ                 2877624             2877632
    කළුතර                2877625             2877633
    ගාල්ල                 2877626             2877634
    මාතර                  2877627             2877635
    හම්බන්තොට          2877628            2877636

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya