අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම අද Featured

    ජූනි 12, 2014
    අනුරාධපුර පූජා භූමියේ ඉදිකෙරෙන සඳහිරු සෑ රදුන්ගේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය අද (12) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
     
    සඳහිරැ සෑ රදුන් අභියස අද සිට පොසොන් සතිය නිමාව සනිටුහන් කෙරෙන 15දා දක්වා ආගමික වතාවන් රැසක් පැවැත්වීමටද නියමිතය. අද සිට ලබන 15 දක්වා අනුරාධපුර වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් කේශ ධාතු ප්‍රදර්ශනයක් ද පැවැත්වේ. 
     
    ඊට අමතරව ඉදිවෙමින් පවතින සඳහිරැ සෑය අභියසදී පොසොන් පොහොය දින උදෑසන සිට 15දක්වා යුධ හමුදා හේවිසි කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් හේවිසි ශබ්ද පූජා පැවැත්වීමටද නියමිතය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya