අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර වෛද්‍ය කඳවුර ජනාධිපති ආර්යාවගේ සහභාගීත්වයෙන් Featured

    ජූනි 06, 2014

    මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයේ සිටින කාන්තාවන්ට සහ මව්වරුන් සඳහා පවත්වන ලද වෛද්‍ය කඳවුරක් ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ සහභාගීත්වයෙන් එම මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

    වෛද්‍ය ආර්.අජන්තන්, ජයරුවන් බණ්ඩාර, රුවන් විදානගමගේ යන මහත්වරු විසින් පවත්වන ලද මෙම වෛද්‍ය කඳවුරේදී කාන්තාවන්ගේ සහ කුඩා දරුවන්ගේ රෝග පරික්ෂා කර අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ ලබාදීම සිදුවිය.කුඩා දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදාදීම ද ජනාධිපති ආර්යාව විසින් මෙම අවස්ථාවේදී සිදු කෙරිණ.

    ECB/PMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya