අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු සඳහා බස්නාහිර පළාතේ විශේෂ වැඩපිළිවෙළක් Featured

    ජූනි 01, 2014

    මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා හෙට (02) දිනයේ සිට බස්නාහිර පළාත තුළ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා එවැනි ස්ථාන පරීක්ෂා කිරීම මෙහිදී සිදුකිරීමට නියමිත බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.


    මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය මඟින් කණ්ඩායම් පහක් යොදවනු ඇත.


    මීට අමතරව දෙහිවල, ගල්කිස්ස, මොරටුව, බොරැල්ල ඇතුළු කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවලට හෙට සිට දූමායනය සිදුකිරීමටත් ඒ මඟින් මදුරු ඝනත්වය පාලනය කිරීමටත් අපේක්ෂිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya