2015 අගෝස්තු මස 23 දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවල සිංහල හ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පහත සඳහන් වේ.
අවම ලකුණු සීමාව | |||
දිස්ත්‍රික්කය |
සිංහල මාධ්‍ය | දෙමළ මාධ්‍ය | |
01 | කොළඹ | 160 | 154 |
02 | ගම්පහ | 160 | 154 |
03 | කළුතර | 160 | 154 |
04 | මහනුවර | 160 | 154 |
05 | මාතලේ | 160 | 154 |
06 | නුවර එළියය | 153 | 154 |
07 | ගාල්ල | 160 | 154 |
08 | මාතර | 160 | 154 |
09 | හම්බන්තොට | 158 | 150 |
10 | යාපනය | - | 153 |
11 | කිලිනොච්චිය | - | 152 |
12 | මන්නාරම | - | 152 |
13 | වව්නියාව | 153 | 153 |
14 | මුලතිව් | 155 | 152 |
15 | මඩකලපුව | - | 153 |
16 | අම්පාර | 155 | 152 |
17 | ත්‍රිකුණාමලය | 153 | 151 |
18 | කුරුණෑගල | 160 | 154 |
19 | පුත්තලම | 155 | 151 |
20 | අනුරාධපුරය | 156 | 152 |
21 | පොලොන්නරුව | 156 | 152 |
22 | බදුල්ල | 155 | 153 |
23 | මොණරාගල | 155 | 151 |
24 | රත්නපුරය | 158 | 152 |
25 | කෑගල්ල | 160 | 154 |