නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝටර් රථ ලිසිං පහසුකම් නැවතත් සියයට 90 දක්වා ඉහළට Featured

    ඔක්තෝබර් 04, 2015

    මෝටර් රථ ලිසිං පහසුකම් සඳහා මුල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු නව ක්‍රමවේදය අනුව ලීසිං පහසුකම් ලබාදිය හැක්කේ වාහනයේ වෙළදපොළ වටිනාකමින් සියයට 70 ක් දක්වා පමණක් බවට පැවති විධිවිධානය සියයට 90 දක්වා වැඩිකරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    මුල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයක් අනුව ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා ලීසිං පහසුකම් ලබාදිය හැක්කේ වාහනයේ වෙළදපොළ වටිනාකමින් සියයට 70 ක් දක්වා පමණක් බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.

     


    පසුගියදා (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya