පසුගිය අප්‍රේල් 01දා ශ්‍රී ලංකා යුද හමුදා පොලිසිය මෙම රාජකාරි භාර ගත් අතර, මාස 06 කට පසු රාජකාරි කටයුතු නාවික හමුදාව වෙත මෙසේ භාරදෙනු ලැබිණි.
ඒ සඳහා දෙපාර්ශවය අතර අදාළ ලියකියවිල සඳහා අත්සන් තැබුණු අතර, අභිනව රාජකාරි ඇරඹූ නාවික හමුදාව වෙත යුද හමුදා පොලිසියේ සුබ පැතුම් ද මෙහිදි පිරිනැමිය.
army.lk