ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල වෙත එම ප්‍රතිඵල නිකුත් කර ඇත.
ජ්‍යේෂ්ඨ කාර්මික විභාගය (න්‍යාය) 2011 (2015) වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵල වාර්මාර්ග අධ්‍යක්ෂ ජනරාල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට නිකුත් කර ඇත.
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධි පන්තියට පත් කිරීම සඳහා පැවැත්වෙන සීමිත තරග විභාගය-2013 (2015)විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵල ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 177, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05 සහ බස්නාහිර, වයඹ, ඌව, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, නැගෙනහිර, උතුරු යන පළාත් සේවා කොමිෂන් සභා ලේකම්වරුන් වෙත නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2‘ I වන ශ්‍රේණියේ තනතුරුධාරීන් සඳහා වන 3 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය- 2014 (2015) විභාගයේ ප්‍රතිඵල ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල වෙත එම ප්‍රතිඵල නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා විගණන සේවයේ II පන්තියේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවැනි කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2014 මැයි (2015) විභාගයේ ප්‍රතිඵල විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව, අංක 306/72, පොල්දූව පාර, බත්තරමුල්ල වෙත නිකුත් කර ඇත.
kpm