ඊයේ (21) කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල මැදිරියේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජන කරන සිවිල් සාමාජිකයින් ලෙස ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ජනාධිපති නීතිඥ සිබ්ලි අසීස් යන අයගේ නම් යෝජනා වී ඇත.