මන්ත්‍රී ධූර 225න් මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නා මන්ත්‍රී ධූර 196ක් සඳහා මෙවර මහමැතිවරණයට අපේක්ෂකයන් 6151ක් තරග කළේ හ.
ලියාපදිංචි ඡන්දදායකයින් 15,044,490ක් මෙවර මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබුණි.ඡන්ද විමසීමේ කටයුතු ඡන්ද මධ්‍යස්ථාන 12,314ක සිදු කෙරිණි. පස්වරු 4.00ට ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි අදාළ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම ආරම්භ කෙරිණි.
SDF