මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් අනුව, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිකුත් කෙරෙන නිල ප්‍රතිඵල සියලුම මුද්‍රිත මාධ්‍ය වෙත නිකුත් කෙරේ.
මීට සමගාමීව රජයේ නිල පුවත් වෙබ් අඩවිය හා කෙටි පණිඩුව සේවාව ඔස්සේ නිල ඡන්ද ප්‍රතිඵල ලබාදීමට කටයුතු සැලසුම් කර ඇත.