අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහමැතිවරණ ඡන්ද විමසීම ඇරඹේ Featured

    අගෝස්තු 17, 2015

    නව පාර්ලිමේන්තුවක් සඳහා ජනතා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණය 2015 අද(17)උදෑසන 7.00ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථානවල දී ආරම්භ විය.

    ඡන්ද විමසීමේ කටයුතු ප.ව. 4.00 දක්වා පැවැත්වෙන අතර සවස 4.00ට ඡන්ද විමසීමේ කටයුතු අවසන් වීමට නියමිතය.

     

    ඉන් අනතුරුව විශේෂ ආරක්ෂාව මධ්‍යයේ ඡන්ද පෙට්ටි අදාළ දිස්ත්‍රික්කවල පවතින ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනයනු ලබේ.

     

    ඡන්ද මධ්‍යස්ථාන 12,314ක ඡන්දය පැවැත්වෙන අතර මහජන නියෝජිතයන් 225ක් සඳහා මෙවර අපේක්ෂකයන් 6151ක් තරඟ වැදී සිටියි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya