මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    අගෝස්තු 14, 2015
    ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II වෙනි පන්තියේ "අ" ඛණ්ඩයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (2015) හා  ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II වෙනි පන්තියේ "ආ" ඛණ්ඩයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2014 (2015) හි ප්‍රතිඵල පසුගියදා නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
    ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය, නිදහස් චතුරස්‍රය, කොළඹ 07 සහ සියලු ම පළාත් සභාවන් හි රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්වරුන් වෙත අදාළ ප්‍රතිඵල නිකුත් කර ඇත.

    තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ (දෙපාර්තමේන්තුමය) නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (2015) ප්‍රතිඵල ලේකම්, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය "නිපුණතා පියස" 354/2, ඇල්විටිගල මාවත, කොළඹ 05 වෙත නිකුත් කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya