නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වේග සීමා උල්ලංඝණය කරන රියදුරන්ට හෙට සිට නඩු

    අගෝස්තු 10, 2015
    වේග සීමා  පුවරු සහිත මාර්ගවල වේග සීමා උල්ලංඝණය කරමින් රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව හෙට (11) වන දින සිට නඩු පැවරීමට පොලීසිය තීරණය කර තිබේ.
    ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 298/2005 දරණ නඩුව අනුව මාර්ගයන්හි නිසි පරිදි වේග සීමා පුවරු සවිකරන තෙක් අධික වේග නඩු ලබා නොගන්නා ලෙසට දන්වා තිබීම හේතුවෙන් මේ වන විට අධික වේගයෙන් ධාවනය කරන වාහන සම්බන්ධයෙන් නඩු ලබාගැනීමක් සිදු නොවුණි.
    නමුත් මේ වන විට මාර්ග රැසක අදාළ වේග සීමා පුවරු සවිකර ඇති නිසා මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
    පහත දැක්වෙන්නේ මීට අදාළ ව පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනයයි.
    DB
    download 5
    download 6
    download 8
    download 9

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya