නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නාවික හමුදාපතිතුමා ආරක්ෂක ලේකම්තුමා හමු වේ

    ජූලි 14, 2015
    ශ්‍රී ලංකා නාවික හමුදවේ 20 වන නාවික හමුදාපතිතුමා ලෙස සේවය ආරම්භ කරන ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අද (14)  පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා මුණ ගැසිණි.
     
    මෙහිදී ආරක්ෂක ලේකම්තුමා හා නව නාවික හමුදාපතිවරයා අතර වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳ ව කෙටි සුහද සාකච්ඡාවක් පැවැත්විණ.
     
    මේ අවස්ථාව සිහිපත්වීම සඳහා දෙ‍දෙනා අතර සිහිවටන තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු විය.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya