නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර උ/පෙළට විභාග මධ්‍යස්ථාන 2180ක්

    ජූලි 09, 2015

    අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2180ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 303ක් යටතේ මෙම විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    මෙම විභාගය නියමිත පරිදි අගෝස්තු 04 වැනි දින ආරම්භ වන අතර අගෝස්තු 03 වන දින දක්වාත් මැතිවරණයෙන් පසු නැවත අගෝස්තු 24 දින සිට සැප්තැම්බර් 08 වන දින දක්වාත් පැවැත්වේ.

     

    මෙවර පාසල් අයදුම්කරුවන් 23,072 සහ පෞද්ගලික අයදුම්කරුවන් 72,997ක් ඉදිරිපත් වීමට නියමිත අතර පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් විදුහල්පතිවරුන්ට සහ පෞද්ගලික අයදුම්කරුවන්ට ඔහුන්ගේ පෞද්ගලික ලිපියන් වෙත ප්‍රවේශ පත්‍ර තැපැල් කර අවසන් කර තිබේ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya