සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය එක්ව මේ සමුළුව සංවිධානය කරන අතර මෙවර සමුළුව පවත්වන්නේ 06 වෙනි වරටයි.
2013දී නේපාලයේ කත්මණ්ඩු නුවර 05 වන සමුලුව පවත්වා ඇත. ජාත්‍යන්තර හා කලාපීය වශයෙන් සනීපාරක්ෂාව පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබේ. වයස අවුරුදු 14-18 දක්වා වූ පාසල් සිසුන් වෙනුවෙන් මේ සමුළුව පැවැත්වීමට නියමිතය.
NDH