මෙරට සංචාරයක නිරත වන ඕස්ට්‍රේලියානු ආගමන විගමන කටයුතු සහ දේශසීමා ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය පීටර් ඩුටෝන් මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ හමුවක් ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැති අතර එහිදී මේ බව ප්‍රකාශ කොට ඇත.
එහිදී අමාත්‍යවරයා සහ ඕස්ටේ‍්‍රලියානු කටයුතු සහ දේශසීමා ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා අතර දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මුහුදු මඟින් සිදුකෙරෙන නීති විරෝධී සංක‍්‍රමණ වැළැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද එහිදී කතාබහට ලක් විය.