මෙහිදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හා බොස්නියා තානාපතිවරයා අතර දෙරටේ පවතින ද්විපාර්ශ්වීය සම්බන්ධතා හා ඒවා තවදුරටත් වර්ධනය කරගත ආකාරය පිළිබඳ ව සුහද සාකච්ඡාවක් පවත්වන ලදී.
එසේම මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා මෙහිදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ආචාර්ය සැබිට් සුබාසික් මහතා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගන්වන ලදී.
DB