තෙවන වරටත් පැවැත්වෙන ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික සංවාදය ද ප්‍රදර්ශනය අතරතුර දි මැයි 08වන දින පෙරවරු 10.30ට එම ස්ථානයේ දීම පැවැත්වීමට නියමිතය. ගෘහස්ථ පාරිභෝගික කර්මාන්තයේ නිෂ්පාදන ITF 2015 හිදී ප්‍රදර්ශනය කෙරේ.
සංවාදයේ දී දෙරටේ ව්‍යාපාර ප්‍රජාවන් අතර සාකච්ඡා සහ සංසද එළිදැක්වෙන අතර සියලු දේශීය හා විදේශ ව්‍යාපාරවලට නව ව්‍යාපාර සබඳතා පිහිටුවීම සඳහා මේ බිම විවෘත වනු ඇත.
SDF