නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු ආශ්‍රිත ගුරු සහායක පත්විම් හෙට

    මැයි 07, 2015

    වතු ආශ්‍රිත දෙමළ පාසල් සඳහා ගුරු සහායකයින් 1688කට පත්වීම් ප්‍රදානය හෙට (08) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි පැවැත් වේ.

    වතු ආශ්‍රිත වසර 10ක පදිංචිය ඇති තරුණ තරුණියන්ගෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ තරග විභාගයකින් මෙම ගුරු සහායකයින් බඳවා ගැනීමට කටයුතු කර ඇත.

    මෙහි දෙවැනි කණ්ඩායම ඉදිරි සති 2ක් ඇතුළත පත්වීම් ප්‍රදානය කිරීමට නියමිත අතර මේ අනුව මෙම ගුරු සහායක පත්වීම් සංඛ්‍යාව 3000ක් වනු ඇත.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya