රෝගාතුරුව සිටි සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝ අපවත් වෙති. අපවත්වන විට උන්වහන්සේ 86වන වියෙහි පසු වූහ. දැඩි ව රෝගාතුරුව සිටි උන්වහන්සේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අපවත් ව ඇත. DB