ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දුපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය යාපනය බිෂොප් ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුර්ණ අනුග්‍රහය ලැබී ඇත.