ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සජීව නිරීක්ෂණය යටතේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කරන ජනාධිපතිවරණ අපේක්ෂක ප්රවෘත්ති සාකච්ඡා මාලාව නිරීක්ෂණය කිරීම සඳහායි.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා හමු වූ නියෝජිත පිරිස පසුව ප්රවෘත්ති සාකච්ඡා නිරීක්ෂණයට එක්විය.