අධ්‍යපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම මුද්දර ප්‍රදර්ශක තරගාවලිය සදහා 5 සිට 13 දක්වා ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරු දැරියන්ට මුද්දර ප්‍රදර්ශක ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ.
මෙම ප්‍රදර්ශනයේ කොන්දේසි සහ අනෙකුත් විස්තර පහත සඳහන් දුරකතන අංකය ඇමතීමෙන් සහ විද්‍යුත් තැපැලට නම, ලිපිනය , සහ දුරකතන අංකය එවීමෙන් ලබා ගත හැකිය.
දුරකතන අංකය - 0112326163
විද්‍යුත් තැපැල් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
එමෙන්ම මෙම විස්තර www.slpost.gov.lk සහ www.stamps.gov.lk යන වෙබ් අඩවිවලට , www.fb.com/philatelicBureauSrilanka Face Book පිටුවට පිවිසීමෙන් භාගත කර ගත හැක.