මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ද සොයිසා, ලංකා මැණික් වෙළඳුන්ගේ හා පතල්කරුවන්ගේ සංගමයේ සභාපති යූ. ජී. චන්ද්‍රසේන යන මහත්ම මහත්මීන් ඇතුළු මැණික් ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.