අගමැතිවරයා මේ බව පැවසුවේ පසුගියදා (28) හෝමාගම පැවති 'ජයගමු ශ්‍රී ලංකා' රැස්වීම අමතමිනි.
ජනපති විසින් ආර්ථික ස්ථාවරත්වය සහ පාලන තන්ත්‍රයේ ස්ථාවරත්වය ඇති කළ බවද එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව තමා හොඳින් දන්නා බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
මෙහිදී සර්ව ක්ෂේත්‍රයන්ටම අත දීමටත්, ඒකාබද්ධ කිරීමටත් ජනාධිපතිතුමාට සිදුවූ බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.