මේ අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ද සොයිසා මහත්මිය, ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු හිටපු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් මිලියන හතළිහකට වඩා වැඩි මුදලක් වැයකරමින් ඉදිකරන ලද ගොඩකවෙල ආදාහනාගාර සංකීර්ණය පසුගියදා (26) පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මේ අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ද සොයිසා මහත්මිය, ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු හිටපු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.