ප්රාදේශීය සභාවේ සේවාවන් ගුණාත්මක භාවයෙන් හා ඉතා කාර්යක්ෂමව ඉටු කිරීම සදහා දේශීය ණය සංවර්ධන අරමුදල මගින් රුපියල් කෝටි හයක මුදලක් දරමින් මෙම පළමු මහලේ ඉදිකිරීම් අරඹා ඇත.
මෙම අවස්ථාවට ඇඹිලිපිටිය ප්රදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.