ඒ අනුව, ඇතැම් ස්ථානවල මී.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැයට කි.මී.50-55 ක තරමක තද සුළං ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැයට කි.මී. 30-40 ක පමණ තද සුළං ඇති විය හැකියි.