නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස කමිටුවක් පත් කෙරේ

    මැයි 28, 2024

    රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාල වෘත්තීය සමිති විසින් වරින්වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැලකිල්ලට ගෙන ඵකී වැටුප් විෂමතාවන් පිළිබදව කරුණු අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

    2025 වර්ෂය සදහා වන අය වැය මගින් එම විෂමතාවන් නිවැරදි කිරිමට හැකි වන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා එම විශේෂඥ කමිටුවක් පත් කිරීමට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩලය  රැස්වීමේදී තීරණය වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya