නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහකොමසාරිස්වරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

    මැයි 21, 2024

    ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහකොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද සිදුවිය.

    උසස් අධ්‍යාපන අවස්ථා වල නිරතව සිටින දරුවන්ගේ කටයුතු පිළිබඳව සහ වීසා ලබාදීමේ ක්‍රියාවලිය ඇතුළු දෙරටට සම්බන්ධ කරුණු පිළිබඳව නව මහකොමසාරිස්වරයා සහ අමාත්‍යවරයා අතර මෙහිදී අදහස් හුවමාරු කරගැනිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya