අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ජනපති ප්‍රධානත්වයෙන්

    පෙබරවාරි 24, 2024

    කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කෙරිණි.

     ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහර සමාරම්භය සනිටුහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya