නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

    පෙබරවාරි 20, 2024

    ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රිය මගී ප්‍රවාහන ප්‍රවර්ධනය කිරීම මඟින් දෙරටේ සංචාරකයින්ට ප්‍රවේශ වීමේ හැකියාව වැඩි වශයෙන් ලබා දෙමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම,වැඩිදියුණු වූ සම්බන්ධතා මඟින් සංස්කෘතික හුවමාරුව ,අධ්‍යාපන,ආගමික ,සංස්කෘතික ක්‍රියාකාරකම් ,කලාව, ක්‍රීඩා යනාදී ක්ෂේතුවල සහයෝගීතාව දිරිමත් කිරීමට හැකියාව පවතින බව හඳුනාගනු ලැබ ඇත.‍

    ඒ් සඳහා අඩු පිරිවැය සහිත සංචාරක හා ප්‍රවාහන යාත්‍රා සහ මගී නෙෘකා මඟින් ශ්‍රි ලංකාවෙන් පිටට යන මගීන්ගෙන් දැනය අය කැනු ලබන අපගමන බදු පිළිවෙලින් ඇමෙරිකානු ඒක්සත් ජනපද ඩොලර් 05 සහ ඇමෙරිකානු ඒක්සත් ජනපද ඩොලර් 20ක් දක්වා අඩු කිරීමටත් ,මගී යාත්‍රා මඟින් ගමන් කරන මගියෙකුට කිලෝග්‍රෑම් 60ක් දක්වා නිදහස් ගමන් මළු දිමනාවක් ප්‍රදානය කිරීමටත් වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya