නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් ‌කෙරේ

    පෙබරවාරි 14, 2024

    2023 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිඵල නිකුත් කර තිබේ.

    එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනය පහත දැක් වේ.

    99

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya