මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියල්ල නීතියේ රැහැනට හසු කර ගන්නා තෙක් මෙහෙයුම ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
නත්තල වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ හා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් නිසා පසුගිය දින වලදී යුක්තිය මෙහෙයුමේ සෝදිසි කිරීම් සීමා කෙරුණි.
යුක්තිය මෙහෙයුමේදී සතියක් තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව, 13,666 කි.