පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව ඉරිදා දින පාර්ලිමේන්තුව රැස් කිරීමට නොහැකි අතර එසේ පවත්වන්නේ නම් ස්ථාවර නියෝග අත්හිටු විය යුතුය.
ඒ අනුව එම විවාදය පැවැත්වීම වෙනුවෙන් ස්ථාවර නියෝග අත්හිටුවීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ අතර ඊට අදාළ යෝජනාව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
මේ අනුව ලබන ඉරිදා දින පාර්ලිමේන්තුවඋදේ 9.30 සිට සවස 4.30 දක්වා රැස් වේ.