කෘෂිකර්ම , වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ වැය ශීර්ෂය අද විවාදයට ගැනේ.
ඒ අනුව කාරක සභා අවස්ථාවේ විවාදය විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ආරම්භ කළේ ය
විසර්ජන පනත් කෙටුම්පත (අය වැය ) විසි තුන් වැනි වෙන් කළ දිනය කාරක සභා අවස්ථාවේ විවාදය අද (09) ආරම්භ විය.