ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝප් කමිටුවට තාවකාලික සභාපතිවරයෙක් පත්කර ගැනීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙනවා

    දෙසැම්බර් 01, 2023

    කෝප් කමිටුව සඳහා තාවකාලික සභාපතිවරයෙක් පත්කර ගැනීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

    කෝප් කමිටුව රැස් නොවීම සම්බන්ධයෙන් ,අද (01) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්කථානායකවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ කථානායකවරයා පැවසුවේ,
    කෝප් කමිටුව කැඳවා අද හෝ හෙට සාකච්ඡාවක් පවත්වා මෙම ගැටලුව අවසන් කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya