ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ මැණික් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් විද්‍යාගාරයක්- ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 01, 2023

    රටේ අපනයන ආර්ථිකයේ වැඩිම ආදායමක් ගෙන එන්නේ මැණික් කර්මාන්තයෙන් බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (1) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ කාරකසභා අවස්ථාවේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් මේ බව කීය.

    එහිදී අඳහස් දැක්වූ රාජ්‍ය  අමාත්‍යවරයා;

    ලබන වසර වනවිට මැණික් සඳහා ජාත්‍යන්තර  ප්‍රමිතියෙන් යුත් විද්‍යාගාරයක් ආරම්භ කරන්න මැණික් සංස්ථාව සූදානම්ව සිටිනවා. මැණික් සඳහා ජාත්‍යන්තරයට ඉඩම් දෙන්න කිසිම සූදානමක් නෑ.අමාත්‍යාංශයේ සිටියත් නැතත් එහෙම දෙන්නේ නෑ. එවැනි තැනක මම සිටියා කියා ඔප්පු කළොත් මේ මොහොතේ ඇමති ධූරයෙන් ඉවත් වෙනවා. රටේ අපනයන ආර්ථිකයෙන් සියයට 32% තිබෙන්නේ අපනයන ආර්ථිකයෙන්. මේ රටේ අපනයන ආදායම වැඩියෙන් ම ඇවිත් තියෙන්නේ මැණික්වලින් යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya