පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (20) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.
සභානායක,අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් විවාදය පිණිස යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඇරඹේ