මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    ජූනි 08, 2023

    බස්නාහිර සහ සබරගමුව පළාත්වල  ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සබරගමුව පළාතෙත් ගාල්ල මාතර සහ කලුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

    ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසිඇතිවිය හැකි බවර්හ් එම දෙපාර්තමේන්තුව පවසයි.

    එසේම උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට් කිලෝමීටර් 40-45 පමණ තදසුළං ඇතිවිය හැකියි.

    ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එමදෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya