මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා විනාශ කළා

    අප්‍රේල් 05, 2023

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා විනාශ කරනු ලැබූ බව කථානායකවරයා නිවේදනය කරයි.

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා 2022.07.20 දින පවත්වනු ලැබූ රහස් ඡන්දය විමසීමේදී භාවිතයට ගනු ලැබූ ඡන්ද පත්‍රිකා විනාශ කරනු ලැබූ බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන (04) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
    1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 18 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සහ 2023.03.24 වැනි දින පවත්වනු ලැබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය සහිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ඒ ඡන්ද පත්‍රිකා විනාශ කරනු ලැබූ බව ද කථානායකවරයා මෙහිදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya