මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දුන් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප එළඹෙන මාර්තු 10 වන දිනට පෙර

    අප්‍රේල් 04, 2023

    පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දුන් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප එළඹෙන මාර්තු 10 වන දිනට පෙර ගෙවන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.

    කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

    මූලික වැටුප ගෙවන්න නිර්දේශ කළේ මැතිවරණ කොමිසම.ඒ නිසා තමයි මෙහෙම කැබිනට් පත්‍රිකාවක් දැම්මෙ. මේ අය සේවය පිහිටුවන්න බැහැ කියලා මැතිවරණ කොමිසම ව්‍යවස්ථාව පෙන්නලම කියලා තියෙනවා. මේ පිරිසෙන් යම් යම් අය රැකියාවලට යන බවට ආරංචි ලැබී ඇති බවත්, එය නීති විරෝධී වැඩක් හෙයින් ඒ අයගේ රැකියා පවා නැති විය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya