මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට මහාචාර්ය සුනිල් ආරියරත්න පත් කෙරේ

    අප්‍රේල් 04, 2023

    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කර තිබේ.

    1985 අංක 07 දරන පනතින් සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 32 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පස් අවුරුදු ධූර කාලයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.

    ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වෙත යොමු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya