මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමට ජනපතිට හැකි වුණා- දැන් සහයෝගය ලබාදෙමු-මන්ත්‍රී කුමාර වෙල්ගම

    මාර්තු 22, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමට ජනාධිපතිවරයාට හැකි වූ බවත් දැන් සියලු දෙනා රට වෙනුවෙන් සහයෝගය ලබාදිය යුතු බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

    අද (22) පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා විසින් අයි එම් එෆ් මූල්‍ය සහනය ලබාදීමට ගත් එකඟතාව පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව නැගී සිටිමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.

    අයි එම් එෆ් සහාය ලබාගැනීම ගැන විපක්ෂය ලෙස සහාය ලබාදිය යුතුයි. මෙම සහනය ලබාගැනීම ගැන සතුට ප්‍රකාශ කරනවා.  මේ වෙලාවේ සහාය දෙමු. අයි එම්.එෆ් ගන්න බෑ කියලා නොයෙක් තර්ක ගෙනාවා. ජනාධිපතිතුමා අයි එම් එෆ් සහාය ගෙනාවා. මේ රට ගොඩ දාමු,උපරිම සහයෝගය ලබාදීලා, යැයි මන්ත්‍රීවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya