මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරයි

    මාර්තු 22, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරයි.

    විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දින නිවේදනය කළේය. මේ සම්බන්ධයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව දැනුවත් කරමින් ප්‍රකාශය සිදු කරයි.

    මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya