මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්

    මාර්තු 22, 2023

    පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ලෙස එම්.එස්.ඒ.කලීස් මහතා (21) පස්වරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතින් පත්වීම් ලබාගත්තේ ය.

    ඔහු මිට පෙර අම්පාර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ලෙස සිටි ආචාර්ය මොහොමඩ් හුසේන් මහතා විශ්‍රාම යාම හේතුවෙන් එම තනතුර පුරපාඩුව පැවතුනි.

    මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පි.එස්. රත්නායක, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අයි.කේ.ජි.මුතුබණ්ඩා මහතා ද එක්වුහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya