මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර පාසල් දරුවන්ගේ මට්ටමට රජයේ පාසල්වල දරුවන් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයන් කිරීම අරමුණයි

    මාර්තු 21, 2023

    ජාත්‍යන්තර පාසල් වල ඉංග්‍රීසි මාධ්‍ය යෙන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ මට්ටමට රජයේ පාසල්වල දරුවන් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයන් කිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    අද (21) පාරලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    සම්බන්ධීකරණ භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ තිබෙන වැදගත්කමක් තොරතුරු තාක්ෂණයට තිබෙන කිට්ටු සම්බන්ධතාවත් නිසා මෙම ප්‍රතිපත්තිමය තීරණය එළැඹි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    වෙනත් රටවල තිබෙන ඉහළ වෘත්තියන් සඳහා ප්‍රවේශ වීමට මේ ඔස්සේ ඉඩ ප්‍රස්ථාව ලැබෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහ් කළේය. හය ශ්‍රේණියෙන් උඩට ඉංග්‍රිසි භාෂාව එළඹෙන මාර්තු 30 සිට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට ගුරුවරු 13,000ක් පුහුණු කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya